Online Training Platform

Behind every great victory in the history of sports there is a hidden legend who navigated and guided the winner towards that great victory. “The coach” is the one person who identified the potential many years ago, your hidden talents and the weaknesses that kept glory out of the way, He who kept believing you when no one else did.

Most of the time we do not see our own lapses, our own hidden skills or we may fail to identify the greatest opportunities around us.

Which is why we need a “LIFE COACH” to guide us towards the greatest glory of your life!

Nadeepa Ranasinghe (LL B, M.coun)

Mental Wellness & Human Transformation Expert

Counselling Psychologist

Attorney at Law | LL.B (Hons)

Mindfulness Coach | Researcher

Former Journalist | Mrs Sri Lanka 2018 | Former Army Captain

මායා දොරටුව

Price - 15000 LKR/month ⭐⭐⭐⭐⭐

වසර හතක් පුරාවට අතිසාර්ථක ප්‍රතිඵල ගෙන දුන් විශේෂ පරිවර්තන digital අත්දැකීම. විශේෂ VIP පෞද්ගලික සජීවී පුහුණු සැසියක්ද ලබා ගත හැක.

වයස අවුරුදු 15 ට වැඩි ඕනෑම කෙනෙක්ට සහභාගී විය හැකියි.

Childhood Trauma

Neural Re-Caliboration

Price - 6000 LKR ⭐⭐⭐⭐⭐

බහුතරයක් තමන්ගේ අරමුණු වලින් ඈත් වෙන්නේ විනය නැති නිසාම නෙවෙයි

ඔවුන්ගේ මොළයේ neural noise එක නිසා

අපේ system එකේ ඇතුලේ දුවන පරස්පර සිග්නල් නිසා..

Heal your Relationship with Money

Overcome Money Trauma

Price - 6000 LKR ⭐⭐⭐⭐⭐

සල්ලි සහ මනස කියන්නේ අපි කතා කරන්නම ඕන මාතෘකාවක්. මොකද බොහෝ දෙනෙක් සල්ලි ප්‍රශ්න කියල කිව්වට එයාලට ඇති සල්ලි ප්‍රශ්නයක් නැහැ තියෙන්නේ සල්ලිත් එක්ක තියන මානසික සම්බන්ධයෙ ප්‍රශ්නයක්.

Mindset Booster

Price - 6000 LKR ⭐⭐⭐⭐⭐

Growth mindset එකක් කියන්නෙම පුද්ගලයෙකුගේ පහසුවෙන් සංවර්ධනය කළ හැකි කුසලතාවක්.

ඕනෑම පරාජයක් හමුවේ වුණත් තමන්ගේ ජයග්‍රහණය කරා පියනගන්න,

fixed mindset එකක් ඇති අයගෙන් වෙන්ව අතිවිශේෂ ජයග්‍රහණ අත්පත් කරගෙන ජීවිතයේ තමන්ගේ අරමුණු පහසුවෙන් ජයගන්න,

ඔබේ උපරිමයට යන්න මනස සකස් කරගන්න

Manifestation Masterclass

Price - 6000 LKR ⭐⭐⭐⭐⭐

සිතිවිලි වලට වගේම අපේ මනසට තියන බලය අපි දන්නවා වූණාට හරියටම ඒ බලය පාවිච්චි කරලා අපි කොහොමද අපේ අරමුණු ඉතාමත් ඉක්මනට ජයගන්නේ.

අපිට අවශ්‍ය දේවල් ලබාගන්න පුළුවන් කෙනෙක් වෙන ශක්තිය අවදි කරගන්නේ.

ඒක සරලව මනෝ විද්‍යාත්මකව ඉගෙන ගන්න කැමති ඔබට මේ masterclass එක අත්‍යවශ්‍ය එකක්.

Masterclass

FREE⭐⭐⭐⭐⭐

මායා දොරටුව සහ අනෙකුත් වැඩසටහන් සඳහා එකතු වීමට අපහසු ඔබට මෙම masterclass එක හරහා ඉතාමත් හොඳ අභිප්‍රේරනයක් සහ මූලික දැනුමක් ලබා දෙනවා.

වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම කෙනෙක්ට සහභාගී විය හැකියි.

N Light International(Pvt) Ltd. All rights reserved. © 2020