Mindset Booster

*9 easy ways to boost your positive growth mindset to achieve your most wanted goals in life*

*Growth mindset* එකක් කියන්නෙම පුද්ගලයෙකුගේ පහසුවෙන් සංවර්ධනය කළ හැකි කුසලතාවක්.

ඕනෑම පරාජයක් හමුවේ වුණත් තමන්ගේ ජයග්‍රහණය කරා පියනගන්න,

fixed mindset එකක් ඇති අයගෙන් වෙන්ව අතිවිශේෂ ජයග්‍රහණ අත්පත් කරගෙන ජීවිතයේ තමන්ගේ අරමුණු පහසුවෙන් ජයගන්න,

ඔබේ උපරිමයට යන්න මනස සකස් කරගන්න,

*Mindset Booster* නිර්මාණය කරලා තියෙන්නෙම ඔබේ උපරිමය දක්වා මානසික සතුට සැනසීමත් සමබරකරගෙන ඉක්මනින් යන්න කැමති ඔබට ඒ කුසලතාවය වර්ධනය කරන්න.

Course Fee - 8000 LKR

Duration - 3 Hours

ඉහත button එක click කිරීමෙන් ඔබට අදාළ ගෙවීම online සිදු කර ක්ෂණිකව සම්බන්ධ විය හැක. එසේ කිරීමේ හැකියාවක් නොමැති නම් කරුණාකර අංකයට Whatsapp පණිවිඩයක් ඒවා බැංකු ගිණුම් විස්තර ලබා ගන්න.