
Healing Your Relationship with Money
සල්ලි සහ මනස කියන්නේ අපි කතා කරන්නම ඕන මාතෘකාවක්. මොකද බොහෝ දෙනෙක් සල්ලි ප්‍රශ්න කියල කිව්වට එයාලට ඇති සල්ලි ප්‍රශ්නයක් නැහැ
තියෙන්නේ සල්ලිත් එක්ක තියන මානසික සම්බන්ධයෙ ප්‍රශ්නයක්. ඉතින් ඒ ගැන online සජීවී වැඩමුළුවක් තියනවා අගෝස්තු 23 වෙනිදා ලංකාවේ වේලාවෙන් හවස 3 ට
මේකට enroll වෙන හැමෝටම Childhood Trauma ගැන කරපු workshop එකක් නොමිලේ ලැබෙනවා.
Investment - 5500 LKR
Whatsapp +94 76 421 2094 for more infomation & Bank Account Details
බොහෝ දෙනෙක් ළමා කාලයේ සල්ලි ගැන ඉගෙනගෙන තියෙන්නේ
⛔️Money = danger
⛔️Money = uncertainty
⛔️Money = conflict
ඒ නිසා ඔයා අද කොච්චර හම්බ කරත්
Bank account එක බලද්දී බය වෙන්න පුළුවන් ,
සමහරු සැරින් සැරේ balance එක බලන්න පුළුවන්
සල්ලි සම්බන්ධයෙන් ලොකු තීරණ තනියම ගන්න ගොඩාක් බය වෙන්න පුළුවන්
සමහරු පොඩි දේවල් වලටත් වියදම් කරන්න බය වෙන්න පුළුවන්
සමහරු impulsive spending ඒ කියන්නේ stress එක වහගන්න ක්ෂණික dopamin hit එකකට සල්ලි ගොඩක් සැරින් සැරේ වියදම් කරනවා
සමහරු දේවල් ගන්නෙම අනුන්ට පෙන්න. ඒකෙ අන්තිමට ඉවරයක් නැහැ..
මේ ඇත්තටම ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි.
නාස්තිකාරකම හෝ ලෝබ කම නෙවෙයි.
ඒ තමයි පොඩි කාලේ ඔයාගේ මොළය සල්ලි සම්බන්ධයෙන් condition වෙලා තියන විදිහ.
මේ පුරුදු නැති කරලා සැනසීමෙන් දියුණු වෙන්න නම්
ඔයාගේ money behaviour එක වෙනස් කරන්න ඕන.
ඊට කලින් ඔයා කරන්න ඕන දේ තමයි
✅ඔයාගේ money story එක තේරුම් ගන්න එක.
✅ඒක ඔයාගේ childhood එකෙන් පටන් ගත්ත story එකක්.
✅ඒක කතා කරල, ඉගෙන ගෙන, ඔලුව හදා ගන්න කැමති අයට පුළුවන් මම 23 වන ඉරිදා ලංකාවේ වේලාවෙන් හවස 3 ට කරන workshop එකට Online සම්බන්ධ වෙන්න.

Mental Wellness & Human Transformation Expert
🎓 Masters in Counselling Psychology
⚖️ Lawyer | LL.B (Hons)
🧘 Mindfulness Coach | Researcher
Former Journalist | Mrs Sri Lanka 2018 | Former Army Captain
නීතිඥ නදීපා රණසිංහ LL.B, M.Coun
පුද්ගල සංවර්ධන උපදේශිකා
මනෝවිද්‍යා උපදේශිකා
visit - www.nadeepa.com I E Mail - hello@nadeepa.com I Contact - +94 76 421 2094