Manifestation Masterclass
ඊ ළඟට මොනවද ඔබට ළඟා කරගන්න ඕන. ඒ දේ ළඟා කරගන්න එක ඔබ හිතනවට වඩා පහසුයි. හැබැයි ඒ ඔබ හරියටම Manifestation දන්නවනම්. හරියට manifestation ඉගෙන ගන්නවා කියන්නේ මානසික සතුට සැනසීමත් එක්ක ඒ දේ ලබා ගන්න විද්‍යාත්මක ක්‍රම හදාරන එක. ඒ හැම පියවරක්ම සරලව, පියවරෙන් පියවර ඉගෙන ගන්න කැමති ඔබට මේ Masterclass එක සහභාගී වියයුතුම එකක්. ඔබේ හීනය එක්ක එන්න අපි ඒ හීනයට පණ දෙමු.
හැමදෙයක්ම energy විදිහට තියන මේ ලෝකයේ අපේ සිතිවිලි කියන මේ energy එකට පුළුවන් පුදුමාකාර වෙනස්කම් කරන්න. කවදාවත් කරගන්න බැහැමයි කියල හිතෙන ඒවා ඉක්මනට කරලා පෙන්නන කෙනෙක් වෙන්න ඔබට පුළුවන් ඔබේ මානසිකත්වය වෙනස් කරගැනීම හරහා. මනසකත්වය ලේසියෙන් වෙනස් කරගන්නේ බහ ඔබ හරියටම වෙනස් කරගන්නේ මොනවද කොහොමද කියල දන්නේ නැතුව. ඉතින් හරියට පියවරෙන් පියවර ඉගෙන ගන්න එන්න මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න.
Course Fee - 6300 LKR
Duration - 3 Hours 53 Minutes
ඉහත button එක click කිරීමෙන් ඔබට අදාළ ගෙවීම online සිදු කර ක්ෂණිකව සම්බන්ධ විය හැක. එසේ කිරීමේ හැකියාවක් නොමැති නම් කරුණාකර අංකයට Whatsapp පණිවිඩයක් ඒවා බැංකු ගිණුම් විස්තර ලබා ගන්න.