Master Plan 2025
MASTERPLAN 2025 කියල කියන්නේ ඔබේ 2025 අවුරුද්ද අති සාර්ථක කරගන්න කරපු පුහුණුවක්. මම හැම තිස්සෙම සාර්ථකත්වය ගැන කතා කරද්දී, ඒක අනිවාර්යෙන්ම මානසික සතුට සහ සැනසීම ඇති ජීවිතයක් බව මගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියන අය දන්නවා. මානසික සුවපත්භාවය එක්ක අපි ලබන ජයග්‍රහණ හරිම සම්පුර්ණයි. සැහැල්ලුයි. සරලයි. ඒ විතරක් නෙවෙයි, සුවපත් මිනිස්සු තමයි තමන්ගේ හීන වලට ඉක්මනට වගේම පහසුවෙන් යන්නේ. මේ MASTERPLAN එකට සජීවීව සහභාගී වෙන්න බැරි වුණු අයට සජීවී පටිගත් කිරීම ලබා ගැනීමට දැන් හැකියාවක් තිබෙනවා.
Course Fee - 6000 LKR
Duration - 4 Hours 24 Minutes
ඉහත button එක click කිරීමෙන් ඔබට අදාළ ගෙවීම online සිදු කර ක්ෂණිකව සම්බන්ධ විය හැක. එසේ කිරීමේ හැකියාවක් නොමැති නම් කරුණාකර අංකයට Whatsapp පණිවිඩයක් ඒවා බැංකු ගිණුම් විස්තර ලබා ගන්න.