
Manifestation
Masterclass
ඊ ළඟට මොනවද ඔබට ළඟා කරගන්න ඕන. ඒ දේ ළඟා කරගන්න එක ඔබ හිතනවට වඩා පහසුයි. හැබැයි ඒ ඔබ හරියටම Manifestation දන්නවනම්. හරියට manifestation ඉගෙන ගන්නවා කියන්නේ මානසික සතුට සැනසීමත් එක්ක ඒ දේ ලබා ගන්න විද්‍යාත්මක ක්‍රම හදාරන එක. ඒ හැම පියවරක්ම සරලව, පියවරෙන් පියවර ඉගෙන ගන්න කැමති ඔබට මේ Masterclass එක සහභාගී වියයුතුම එකක්. ඔබේ හීනය එක්ක එන්න අපි ඒ හීනයට පණ දෙමු.
Investment - 6300 LKR
Bank Details ================== Bank Account- N Light International Pvt Ltd. Sampath Bank - Panadura Account Number - 0026 1001 5835

Nadeepa Ransinghe
Transformational Counsellor
හැමදෙයක්ම energy විදිහට තියන මේ ලෝකයේ අපේ සිතිවිලි කියන මේ energy එකට පුළුවන් පුදුමාකාර වෙනස්කම් කරන්න. කවදාවත් කරගන්න බැහැමයි කියල හිතෙන ඒවා ඉක්මනට කරලා පෙන්නන කෙනෙක් වෙන්න ඔබට පුළුවන් ඔබේ මානසිකත්වය වෙනස් කරගැනීම හරහා. මනසකත්වය ලේසියෙන් වෙනස් කරගන්නේ බහ ඔබ හරියටම වෙනස් කරගන්නේ මොනවද කොහොමද කියල දන්නේ නැතුව. ඉතින් හරියට පියවරෙන් පියවර ඉගෙන ගන්න එන්න පහත විස්තර හරියට නිවැරදිව පුරවල මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න.
visit - www.nadeepa.com I E Mail - hello@nadeepa.com I Contact - +94 76 421 2094
Sign up
Enter your email address below, and we'll reply as soon as possible!